Thursday, November 13, 2025
Homeදේශීයහිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

හිටපු ඇමති ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අල්ලස් විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අද (12) පෙරවරුවේ ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.

ඔහුට එරෙහිව පවත්නා විමර්ශනයක් සම්බන්ධයෙන් විමසුම් සඳහා කැඳවා සිටියදී මෙම අත්අඩංගුව සිදුව තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments