Saturday, January 31, 2026
Homeදේශීයහෙට ඉන්ධන ලැබෙන IOC පිරවුම් හල් ලැයිස්තුව

හෙට ඉන්ධන ලැබෙන IOC පිරවුම් හල් ලැයිස්තුව

හෙට (27) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ නමුත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය ගනු ලැබූ තීරණය හමුවේ IOC ඉන්ධන හල් තුල පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කරන්නේ ද යන්න පිළිබඳව මෙතෙක් නිල නිවේදනයක් නිකුත් කොට නැහැ.

එම පිරවුම්හල් ලැයිස්තුව පහතින්,

RELATED ARTICLES

Most Popular

Recent Comments