Tuesday, February 17, 2026
Homeදේශපාලනහෙට දිනයේ මන්ත්‍රී වරියන් රෝස පැහැයෙන් පාර්ලිමේන්තුවට

හෙට දිනයේ මන්ත්‍රී වරියන් රෝස පැහැයෙන් පාර්ලිමේන්තුවට

ගෝලීය පියයුරු පිළිකා දැනුවත් කිරීමේ මාසය සැමරුම්ව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් හෙට (22) දින රෝස පැහැති හෝ රෝස පැහැය සහිත ඇඳුමින් පාර්ලිමේන්තුවට පැමිණෙන බව කථානායකවරයා දැනුම්දී ඇත.

ඒ අනුව මන්ත්‍රීවරියන්ට අදාළ නිවේදනය අනුව ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේදී අද (21) උපදෙස් දැනුම්දීය.

තවද, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත් කිරීම සංකේතවත් කරමින් මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් හෙට මන්ත්‍රීවරුන්ට පැළඳීම සඳහා විශේෂ ලාංඡනයක් බෙදාහැරීමටද කටයුතු සිදු කරන බව කථානායකවරයා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments