Monday, March 30, 2026
Homeදේශීයහෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ග්‍රෑන්පාස්, සිරිපාලපින්තු මාවත ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25යි මිලිග්‍රෑම් 150ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සිදු කළ වැටලීමකදී මෙම අත්අඩංගුව සිදුව ඇති අතර සැකකරු 40 හැවිරිදි, නව කැලණි පාලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments