Sunday, December 14, 2025
Homeදේශීයෆේස්බුක් සාදයක් වටලමින් පුද්ගලයින් 34ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලමින් පුද්ගලයින් 34ක් අත්අඩංගුවට

ෆේස්බුක් හරහා සංවිධානය කළ සාදයක් වටලා පුද්ගලයින් 32 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු – මුළු පුද්ගලයින් 34ක් – වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස කෝට්ටේ නව ජයවීර මාවතේදී අද (29) දින බෝතල් සෙල්ලම් සිදුකරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

ඔවුන්ගේ වයස් අවුරුදු 20 සිට 35 දක්වා අතර වන අතර, අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සන්තකයෙන් ඈෂ්, හෙරොයින්, අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments