Sunday, December 21, 2025
Homeදේශපාලන17 මසකට පසු ගෝඨා ගේ නිවාස ඉදිරිපිට බසය ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

17 මසකට පසු ගෝඨා ගේ නිවාස ඉදිරිපිට බසය ගිනි තැබූ පුද්ගලයා අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවාස ඉදිරිපිට පසුගිය වසරේ පැවති විරෝධතාවය අතරතුරදී යුධ හමුදා බස් රථයට ගිනි තැබූ සැකකරු අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්ගුඅඩංගුවට ගෙන තිබෙනවා.

මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 5 වනදා දක්වා රක්ෂිත බන්දනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments