1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු මැතිඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගී වූහ.
නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ස්ථානයේදී විවෘත කර ඇති බව වාර්තා වෙයි.
1990 ගිලන්රථ සේවයට නව කාර්යාලයක් විවෘත කෙරේ

