Saturday, April 4, 2026
Homeසියලුම පුවත්1990 ගිලන්රථ සේවයට නව කාර්යාලයක් විවෘත කෙරේ

1990 ගිලන්රථ සේවයට නව කාර්යාලයක් විවෘත කෙරේ

1990 ගිලන්රථ සේවාවේ නව කාර්යාලය අද (04) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර ඇත.
මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු මැතිඇමතිවරුන් කිහිපදෙනෙකු සහභාගී වූහ.
නව කාර්යාලය කොළඹ 07, හෝටන් පෙදෙසේ පිහිටි ස්ථානයේදී විවෘත කර ඇති බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments