Monday, September 23, 2024
Homeදේශීය2022 උසස් පෙළ, ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශ කෙරේ

2022 උසස් පෙළ, ශිෂ්‍යත්වය සහ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින ප්‍රකාශ කෙරේ

2022 වර්ෂයේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයන් පැවැත්වෙන දින පිලිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.

ඒ අනුව අදාළ ජාතික විභාගයන් පැවැත්වෙන දින පහත පරිදි වෙයි.

  • 2022 උසස් පෙළ විභාගය – නොවැම්බර් මස 28 සිට දෙසැම්බර් 23 වැනි දා දක්වා
  • ශිෂ්‍යත්ව විභාගය – නොවැම්බර් 27 වැනි දා.
  • 2022 සාමාන්‍ය පෙළ විභාගය – 2023 වසරේ අප්‍රේල් සහ මැයි අතර
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments