Sunday, January 4, 2026
Homeදේශීය2023 අ.පො.ස (උ.පෙළ) කල්දමයි..

2023 අ.පො.ස (උ.පෙළ) කල්දමයි..

මෙම වසර අගදී පැවැත්වීමට නියමිත 2023 අ.පො.ස (උ.පෙළ) විභාගය කල්දැමීමේ අභියාචනා සලකා බැලීමෙන් අනතුරුව, උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය සංශෝධනය කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

විභාග කොමසාරිස්වරයා විසින් ලබන සතිය තුළ උසස් පෙළ විභාගය පැවැත්වෙන නිශ්චිත දිනය දැනුම් දෙනු ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments