2023 වසරේ ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ජාතික සංචිතය නම් කර තිබෙනවා.එම කණ්ඩායමේ උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කර තිබෙනවා. ඒ අනුව ලෝක කුසලාන සංචිතය පහතින්… දසුන් ශානකකුසල් මෙන්ඩිස්,කුසල් ජනිත් පැතුම් නිස්සංක දිමුත් කරුණාරත්න චරිත් අසලංක ධනංජය ද සිල්වා සධීර සමරවික්‍රම කසුන් රාජිත දුනිත් වෙල්ලාලගේ මතීෂ පතිරණ ලහිරු කුමාර මේ අතර වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දිල්ෂාන් මදුශංක ශාරීරික යෝග්‍යතාව මත කණ්ඩායමට එක් කරනු ඇති බවයි වාර්තා වන්නේ,
2023 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
0
238
Previous article
RELATED ARTICLES