Friday, February 13, 2026
Homeක්‍රීඩාදසුන් 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නායකත්වයට ..

දසුන් 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා නායකත්වයට ..

2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ඇත. ක්‍රිකට් ලෝක කුසලානය තෙක් දසුන් ශානක සමඟින් කටයුතු කිරීමට තේරීම් කමිටුව තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments