Thursday, February 12, 2026
Homeදේශීය2025 පළාත් පාලන මැතිවරණය: තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනවල වෙනසක්

2025 පළාත් පාලන මැතිවරණය: තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනවල වෙනසක්

025 පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධන කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, අද (අප්‍රේල් 17) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ය.

ඒ අනුව, එළැඹෙන 24, 25, 28 සහ 29 යන දිනයන්වල පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීමට නියමිත බව සභපතිවරයා සඳහන් කළේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments