Friday, January 16, 2026
Homeදේශීය2025 විමධ්‍යගත අයවැය චක්‍රලේඛයට සංශෝධනයක්

2025 විමධ්‍යගත අයවැය චක්‍රලේඛයට සංශෝධනයක්

2025 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත වූ ව්‍යාපෘති යෝජනා දෙසැම්බර් 15 වෙනිදාට පෙර අවසන් කළ යුතු බවට මුදල් අමාත්‍යාංශය නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

පසුගිය MF/02/2025 චක්‍රලේඛය මගින් මෙම යෝජනා නොවැම්බර් 15 දක්වා අවසන් කිරීමට දන්වා තිබුණද, නව සංශෝධනයේදි කාලය දිගුව තිබේ.

මේ සඳහා, ජනවාරි 29 දින නිකුත් කළ මාර්ගෝපදේශයේ 3.3 ඡේදය සංශෝධනය කර ඇති අතර, නව උපදෙස් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇත

RELATED ARTICLES

Most Popular

Recent Comments