2025 විසර්ජන පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය.
025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 වසර විසර්ජන පනත් කෙටුම්පත එනම්, අය-වැය දෙවන වර කියවීම අද (පෙබ. 17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.