Tuesday, March 3, 2026
Homeදේශීය21 රැලියට ගෙනගිය උදිත ලොකුබණ්ඩාරගේ පිස්තෝලය පොලිස් භාරයට

21 රැලියට ගෙනගිය උදිත ලොකුබණ්ඩාරගේ පිස්තෝලය පොලිස් භාරයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර සතුව තිබූ පිස්තෝලයක් නුගේගොඩ පොලිස් අපරාධ කොට්ඨාශය විසින් භාරයට ගෙන ඇතැයි පොලීසිය නිවසයි.

මෙම ගිනිඅවිය නීත්‍යානුකූලව හිමිකම් ප්‍රමාණවත්ද යන්න පිළිබඳ විමර්ශන කටයුතු ද මේ වනවිට සිදු වී තිබේ.

පසුගිය නොවැම්බර් 21 දා නුගේගොඩයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලියකදී ඔහු සතුව පිස්තෝලයක් තිබූ බව පෙන්වන වීඩියෝ දර්ශන සහ ඡායාරූප සමාජ මාධ්‍ය වලදී පළවීමයි මෙයට හේතුව.

RELATED ARTICLES

Most Popular

Recent Comments