Sunday, March 22, 2026
Homeසියලුම පුවත්92වන සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්

92වන සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන්

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවති එස්.එස්.සී ක්‍රීඩා පිටියේ 92වන සාන්තුවරයන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
තරගයේ ආරම්භයේදී කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 352ක් ලබාගෙන ඉනිම අත්හිටුවිය. පිළිතුරු ලෙස, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් කර ඉනිම අත්හිටුවිය.
ඊළඟ ඉනිමට එළඹීමේදී, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 3ක් දැවි ලකුණු 190ක් ලබාගෙන බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය ඉනිමට වඩා 95ක් ඉදිරියෙන් සිටියත්, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය දිනය නිමාවෙන විට කඩුලු 9ක් දැවි ලකුණු 215ක් ලබාගත් අතර, ජයග්‍රහණය සඳහා තිබූ 290ක ඉලක්කය ලගාවීමට නොහැකි විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments