Homeදේශීයමහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි

මෙරට දේශපාලන හා වෛද්‍ය ක්ෂේත්‍රයන්හි විශිෂ්ට සේවයක් ඉටු කළ මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (13) උදෑසන අභාවප්‍රාප්ත විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments