2026 වසරේ පැවැති ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම සහාය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට Amy Madigan සමත් වී තිබේ.
ඇය මෙම සම්මානය දිනාගෙන ඇත්තේ “Weapons” චිත්රපටයේ දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙනි.
එමෙන්ම ප්රවීණ රංගන ශිල්පී Sean Penn “One Battle After Another” චිත්රපටය සඳහා හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගෙන ඇත.
2026 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළු-නිළි සම්මාන ප්රකාශයට

