Homeසියලුම පුවත්විශේෂ විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

විශේෂ විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම අද

2026 වසරට අදාළ යෝජිත අති විශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම අද (06) පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
එහි නිලධාරීන් පවසන්නේ, පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හිදී මහජන අදහස් වාචිකව ලබාගැනීමට කටයුතු යොදා ඇති බවයි.
2026 වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අවසන් තීරණය මැයි 9 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments