Homeසියලුම පුවත්ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් දිගටම

ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් දිගටම

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.
බදුල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, මොනරාගල සහ රත්නපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශවල ජනතාව විමසිල්ලෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.
මෙම අනතුරු ඇඟවීම අද (12) පස්වරු 4 සිට හෙට (13) පස්වරු 4 දක්වා ක්‍රියාත්මක බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments