ජපානය වෙත රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබල භූ කම්පනයක් අද (15) වාර්තා වී තිබේ.
මෙම භූ කම්පනය මියාගි ප්‍රාන්තය ආසන්න මුහුදු ප්‍රදේශයේ කිලෝමීටර් 50ක පමණ ගැඹුරකින් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත්, මෙම භූ කම්පනය හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද සඳහන් වේ.
ජපානයට ප්‍රබල භූ කම්පනයක්

