Friday, January 23, 2026
Homeදේශපාලනපක්ෂ නායකයින්ගේ රැස්වී ප්‍රධාන තීරණ 4ක් ගනී

පක්ෂ නායකයින්ගේ රැස්වී ප්‍රධාන තීරණ 4ක් ගනී

අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී ප්‍රධාන තීරණ 4කට එළඹූනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. Twitter සටහනක් තබමින් ඔහු සඳහන් කළේ

  • ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ කඩිනමින් සිය ධුරවලින් ඉවත්වීම,
  • කතානායකවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙසට උපරිම දින 30ක් සඳහා පත් වීම,
  • පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ ඉතිරි කාලය සඳහා ජනාධිපතිවරයා ලෙසට තෝරා පත්කර ගැනීම සහ කඩිනමින් මැතිවරණයක් පවත්වන තෙක් සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම එම යෝජනා අතර වනවා.
RELATED ARTICLES

Most Popular

Recent Comments