අද (ජූනි 17) ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 80ට පහළ අගයන්ට පැමිණ තිබේ.
WTI බොරතෙල් බැරලයක් – ඩොලර් 76.28
Brent බොරතෙල් බැරලයක් – ඩොලර් 79.13
Murban බොරතෙල් බැරලයක් – ඩොලර් 71.81 (7.02%කින් පහළ)
මැදපෙරදිග ගැටුම් ආරම්භ වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 68 – 70 අතර පරාසයේ පැවති බවද වාර්තා වේ.
ශ්රී ලංකාව සඳහා මෙය ධනාත්මක ප්රවණතාවක් විය හැකි අතර, දිගුකාලීනව මිල පහළ මට්ටමේ පවතින්නේ නම් ඉන්ධන ආනයන වියදම් අඩුවීමට සහ ඉන්ධන මිල සංශෝධන සඳහා බලපෑමක් ඇතිවිය හැක.
බොරතෙල් මිල පහළට

