කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (17) දිනයේ පළාත් කිහිපයකට සවස 2න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
වැසි ඇති විය හැකි ප්‍රදේශ:
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්
ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්ක
️ අනෙක් තත්ත්වය:
ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයකට ගිගුරුම් සහිත වැසි
මධ්‍යම කඳුකර බටහිර බෑවුම්, දකුණ, උතුර, උතුරු-මැද, ත්‍රිකුණාමලය ආශ්‍රිතව පැ.කි.මී. 30–40 තද සුළං
⚠️ අවවාදය: ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින්, විශේෂයෙන් විවෘත ස්ථානවල සිටින අය සහ ගමන් කරන අය ප්‍රවේශමෙන් සිටිය යුතු බව දැනුම් දී ඇත.
පස්වරු 2න් පසුව ගිගුරුම් සහිත වැසි අවදානම

