Homeසියලුම පුවත්ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමයක්

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර සටන් විරාමයක්

ලෙබනනයේ ක්‍රියාත්මක වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමයක් අද (19) සිට ක්‍රියාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රොයිටර්ස් පුවත් සේවයට අනුව, ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.
කෙසේවෙතත්, සටන් විරාමය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments