Homeසියලුම පුවත්මාරක රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

මාරක රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් මරුට

කොකුවිල් සහ කිලිනොච්චිය ප්‍රදේශවල සිදු වූ වෙන වෙනම රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරු සම්බන්ධයෙන් කොකුවිල් සහ කිලිනොච්චිය පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments