Homeසියලුම පුවත්උණුසුම් කාලගුණයෙන් ප්‍රංශයේ 18 දෙනෙකු මරුට

උණුසුම් කාලගුණයෙන් ප්‍රංශයේ 18 දෙනෙකු මරුට

යුරෝපයට බලපා ඇති අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයන් 18 දෙනෙකු මියගොස් තිබේ. ඉහළ උෂ්ණත්වය හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශවල උෂ්ණත්ව වාර්තාද බිඳ වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments