Saturday, January 31, 2026
Homeදේශීයඉදිරි දින දෙකේ විදුලි කප්පාදුව මෙහෙමයි

ඉදිරි දින දෙකේ විදුලි කප්පාදුව මෙහෙමයි

හෙට (18) සහ අනිද්දා (19) දෙදින සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දිවා කාලයේ පැය 01යි විනාඩි 40 ක් සහ රාත්‍රියේදී පැය 01 යි විනාඩි 20යි විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

එමෙන්ම CC කාණ්ඩය සඳහා උදෑසන 6.00 සිට 8.30 දක්වා පැය 02 යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිත අතර, M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30 සිට 8.30 දක්වා පැය 03ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments