Homeසියලුම පුවත්අක්‍රමිකතා විමර්ශන හේතුවෙන් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

අක්‍රමිකතා විමර්ශන හේතුවෙන් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු අත්හිටුවයි

සමගි ජන බලවේගය පාලනය කරන පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.එම ප්‍රාදේශීය සභාවේ සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බැවින් මෙම තීරණය ගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments