Homeදේශීයදියවන්නාවෙන් හස්ති හිසක් මතුවෙයි (VIDEO)

දියවන්නාවෙන් හස්ති හිසක් මතුවෙයි (VIDEO)

දියවන්නා ඔයෙන් හස්ති හිසක කොටස් මතුවී තිබේ.

එම හස්ති හිස ගෙනැත් දැමුවාද එසෙත් නැතිනම් වෙනත් සිදුවීමක් සිදුවූවාද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වනවිට විමර්ශන සිදුකෙරෙමින් පවතී.

ඉකුත් සතියේ T56 ගිනි අවියක් දියවන්නාවෙන් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments