Saturday, January 24, 2026
Homeදේශීයගෝල්‌ෆේස් වෙරළ තීරයට තවත් මළ සිරුරක් ගොඩ ගසයි (PHOTOS)

ගෝල්‌ෆේස් වෙරළ තීරයට තවත් මළ සිරුරක් ගොඩ ගසයි (PHOTOS)

ගාලුමුවදොර වෙරළ තීරයට තවත් මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කොටුව පොලීසියෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කළේ, මේ වන විටත් එම ස්ථානයට කණ්ඩායමක් පිටත් කර යවා ඇති බවයි.

එම මියගිය පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වෙතැයි අනුමාන කෙරේ.

අදාළ මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

පසුගිය මස 29 වනදා ද ගෝල්ෆේස් වෙරළ තීරයේ තිබී හමුවූ මළ සිරුරක් හමුවූ අතර එලෙස මියගොස් තිබුණේ පන්නිපිටි‍ය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 18ක් වූ තරුණයෙක්.

RELATED ARTICLES

Most Popular

Recent Comments