Friday, January 23, 2026
Homeදේශීයඅද (2) දිනයේ පළාත් හතරකට ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව

අද (2) දිනයේ පළාත් හතරකට ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව

අද(02) දින බස්නාහිර පළාත, වයඹ පළාත, සබරගමුව පළාත සහ මධ්‍යම පළාත තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පෙට්‍රල් සහ ඩීසල් නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව නිකුත් කර තිබේ.එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

බස්නාහිර පළාතේ ඔක්ටේන් 92 පෙට්‍රල්

බස්නාහිර පළාතේ ඩිසල් නිකුත් කරනු ලබන පිරවුම් හල්

වයඹ පළාතේ පෙට්‍රල් නිකුත් කරනු ලබන පිරවුම් හල් ලැයිස්තුව

වයඹ පළාතේ ඩීසල් නිකුත් කරනු ලබන පිරවුම් හල් ලැයිස්තුව

සබරගමුව පළාතේ ඔක්ටේන් 92 පෙට්‍රල් නිකුත් කරනු ලබන පිරවුම් හල් ලැයිස්තුව

සබරගමුව පළාතේ ඩීසල් නිකුත් කරනු ලබන පිරවුම් හල්

මධ්‍යම පළාතේ ඔක්ටේන් 92 පෙට්‍රල් නිකුත් කරනු ලබන පිරවුම් හල් ලැයිස්තුව



RELATED ARTICLES

Most Popular

Recent Comments