Friday, December 19, 2025
Homeදේශීයඅද පැයක කාලයක විදුලි කප්පාදුවක්

අද පැයක කාලයක විදුලි කප්පාදුවක්

අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා
– රාත්‍රී කාලයේ පැය 1 යි

P, Q, R, S, T, U, V, W කලාප සඳහා
– රාත්‍රී කාලයේ පැය 1 යි

එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

RELATED ARTICLES

Most Popular

Recent Comments