Friday, January 23, 2026
Homeදේශීයවිදුලි බිල 75%කින් ඉහලට

විදුලි බිල 75%කින් ඉහලට

හෙට (10) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 75% ක සාමාන්‍ය අගයකින් වැඩි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට අවසර ලබාදෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මේ බව සඳහන් කළා.

RELATED ARTICLES

Most Popular

Recent Comments