Monday, December 22, 2025
Homeදේශීයජාතික ආරක්ෂාවට රතු එළි - පාකිස්තාන යුද නැවක් කොළඹට (VIDEO)

ජාතික ආරක්ෂාවට රතු එළි – පාකිස්තාන යුද නැවක් කොළඹට (VIDEO)

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (12) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘PNS TAIMUR’ නෞකාව දිගින් මීටර් 134 හා 169 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම් යසීර් තාහීර් කටයුතු කරයි.

මෙම නෞකාව අගෝස්තු 15 වනදා දක්වා මෙරට රැඳී සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments