Saturday, January 24, 2026
Homeසියලුම පුවත්ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට වන ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 

මිල ඉහළ ගිය ද පහළ ගිය ද එය විශාල මුදලක් නොවනු ඇති බවත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මේ දක්වා ගෙන නොමැති බවත් පීරිස් මහතා කීය.

ඩොලරයේ අගය පහළ බැසීමේ වාසිය  ජනතාවට ලබාදීමට බලාපොරොත්තු වන බව කී මුදිත පීරිස් මහතා ඒ පිළිබඳ අවසන් තීරණය හෙට ගන්නා බවද සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments