Friday, January 23, 2026
Homeදේශීයශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට

පසුගිය සතියේ ආසියාතික දුප්පත්ම රටවල් 20 අතර සිටි ශ්‍රී ලංකාව මේ වන විට ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතරට එක්වී තිබේ.

ලෝක ප්‍රකට ආර්ථික විශේෂඥයෙකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කළ වාර්ෂික දර්ශකයකට අනුව ලොව වඩාත් දුක්ඛිත රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි ස්ථානය හිමිව ඇත.

ආසියාවේ දුප්පත්ම රටවල් 20ට ලංකාවත් දැම්මා! යාහූ වෙබ් අඩවිය ලෝකෙටම කියයි! I Sri Lanka Latest News
RELATED ARTICLES

Most Popular

Recent Comments