Friday, February 13, 2026
Homeසියලුම පුවත්විදුලි ගාස්තු යලි ඉහලට.. ලංවිම PUCSLට දැනුම් දෙයි

විදුලි ගාස්තු යලි ඉහලට.. ලංවිම PUCSLට දැනුම් දෙයි

විදුලි ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමට දැනුම්දී තිබේ.

මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා මෙසේ විදුලි ගාස්තු නැංවිය යුතු බව ඔවුන් දැනුම් දී ඇත්තේ ඉකුත් 21 වැනිදා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යධිකාරීවරයා මගින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් මගිනි

RELATED ARTICLES

Most Popular

Recent Comments