Sunday, January 25, 2026
Homeව්‍යාපාරිකමත්තල පසුගිය වසරේ පමණක් අලාභය රු.කෝටි 2,221ක්.

මත්තල පසුගිය වසරේ පමණක් අලාභය රු.කෝටි 2,221ක්.

2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි.
පසුගිය වසරේ පමණක් අලාභය රු.කෝටි 2,221ක්ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments