Homeදේශීයපෙන්ෂන් ගිය දොස්තරලා යලි සේවයට…

පෙන්ෂන් ගිය දොස්තරලා යලි සේවයට…

වෛද්‍යවරුන් විදේශගත වීම හේතුවෙන් පුරප්පාඩු පවතින රෝහල්වල සේවය කිරීමට විශ්‍රාම ගොස් සිටින වෛද්‍යවරුන් වූ වහාම සේවයට කැදවිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.දැනට විශාල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින කරාපිටිය රෝහලේ සේවය කිරීමට විශ්‍රාමික වෛද්‍යවරුන් කැදවිය යුතුව ඇති බව ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ පැවැති සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝ
RELATED ARTICLES

Most Popular

Recent Comments