Friday, February 13, 2026
Homeසියලුම පුවත්කෙහෙළියට ජය

කෙහෙළියට ජය

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40කින් පාර්ලිමේන්තුවේදී අද (8) පස්වරුවේ පරාජයට පත්විය

විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 113ක් ලැබුණු අතර ඊට පක්ෂව  ලැබුණේ ඡන්ද 73ක් පමණි.

විශ්වාසභංග යෝජනාව පිළිබඳව විවාදය දින තුනක් පැවැත්විණ

RELATED ARTICLES

Most Popular

Recent Comments