Wednesday, October 23, 2024
Homeසියලුම පුවත්අධිකරණය ඉදිරියේ වෙඩි තබයි.. දරුවෙකු මිය යයි…

අධිකරණය ඉදිරියේ වෙඩි තබයි.. දරුවෙකු මිය යයි…

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළු කිරීමෙන් පසු මරණයට පත්ව ඇත.

නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි පුද්ගලයෙකු වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව තිබූ අතර ඉලක්කය වැරදී දරුවාට වෙඩි වැදී ඇත

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments