Saturday, January 17, 2026
Homeසියලුම පුවත්මේ යන ගමන සාර්ථක නෑ! දුරදිග බලලා මේක මම මුලින්ම කිව්වා! අද...

මේ යන ගමන සාර්ථක නෑ! දුරදිග බලලා මේක මම මුලින්ම කිව්වා! අද මම කියපු දේවල් හරි ගිහින්! ‌රට තියෙන්නේ මහා අර්බූදයක! හිටපු මහබැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

මේ වනවිට රට යන ගමන් මග සාර්ථක නැති බව හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.

ඒ මහතා පෙන්වා දුන්නේ තමන් මේ බව කල්තියාම කියා සිටියද කිසිවකුත් එය පිළි නොගත් බවකි.

නමුත් අද වනවිට තමන් කී සියල්ල සත්‍ය බව තහවුරුව ඇති බවද ඒ මහතා කීය

RELATED ARTICLES

Most Popular

Recent Comments