Friday, January 23, 2026
Homeසියලුම පුවත්ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වෙයි

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වෙයි

ලෝක වෙළෙදපොළේ බොර තෙල් මිල ඊයේ (31) දිනයේදී සුලු මිල අඩුවීමක් පෙන්නුම් කොට ඇත.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 92.20ක් ලෙසය.

ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 90.79ක් ලෙසය

RELATED ARTICLES

Most Popular

Recent Comments