Friday, January 23, 2026
Homeදේශපාලනබන්දුල පද්මසිරි සජබ ත්‍රි’මලය දිස්ත්‍රික් සංවිධායක

බන්දුල පද්මසිරි සජබ ත්‍රි’මලය දිස්ත්‍රික් සංවිධායක

සමඟි ජන බලවේගයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවිධායක ලෙස ආර්.එස්.බන්දුල පද්මසිරි මහතා පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

අදාළ තනතුරේ පත්වීම් ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී බන්දුල පද්මසිරි මහතාට පිරිනැමීය. බන්දුල පද්මසිරි මහතා මැණික් විශේෂඥයකු වන අතර දිගු කලක සිට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින අයෙකි. මැතිවරණයේදි කන්තලේ හා තඹලගමුව කොට්ඨාස ජයග්‍රහණය කරවීමට වැඩි අවධානයක් යොමු කරවන ලෙස පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමන්ට උපදෙස් දුන් බව නව දිස්ත්‍රික් සංවිධායක බන්දුල පද්මසිරි මහතා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments