Wednesday, February 11, 2026
Homeදේශීයමිල්කෝ, හයිලන්ඩ් සහ NLDB ගොවිපලවල් 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට.

මිල්කෝ, හයිලන්ඩ් සහ NLDB ගොවිපලවල් 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මිල්කෝ, හයිලන්ඩ් සහ කිරි ගොවිපළ 31ක් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට සැලසුම් කර ඇත.

මිල්කෝ සමාගම විකිණීමට දැනටමත් කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර හයිලන්ඩ් සමාගම විකිණීමට තවත් කැබිනට් පත්‍රිකාවක් සකස් කර අවසන්ය

RELATED ARTICLES

Most Popular

Recent Comments