Friday, December 19, 2025
Homeදේශීයමිනිස්සු මළමිනි කරන ‘සොම්බි Drugs’ ලංකාවට… හෙරොයින් වගේ 50 ගුණයක් දරුණුයි

මිනිස්සු මළමිනි කරන ‘සොම්බි Drugs’ ලංකාවට… හෙරොයින් වගේ 50 ගුණයක් දරුණුයි

මිනිස්සු ඇවිදින මළමිනි කරවන ‘සොම්බි ඩ‍්‍රග්ස්’ ලංකාවට පැමිණ ඇති බවත් ඒවා හෙරොයින් මෙන් 50 ගුණයක් භයානක බවත් වෛද්‍ය වෛද්‍ය විරාජ් පෙරේරා මහතා පවසයි.

‘සොම්බි ඩ‍්‍රග්ස්’ යනු සතුන් නිර්වින්දනය කරන්න පාවිච්චි කරන බෙහෙතක් බවත් ඒ මහතා සදහන් කරයි.

මෑතකදී සමාජ ජාලාවල හුවමාරු වූ වීඩියෝවෙන් දැක්වුනේ එක්කෙනෙක් විතරක් වුවත් සමාජයේ කොතරම් පැතිරිලා ද කියලා කවුරුත් දන්නෙ නැතැයිද ඔහු කියා සිටී.

රට පාලනය අය නීතිය රකින අය මත්ද්‍රව්‍ය වලින් වාසි ලබන නිසා මත්ද්‍රව්‍ය වලට නිසි විසඳුමක් ගෙන්න උනන්දුවක් නැති බවත් ඔහු තව දුරටත් කියා සිටී.

ඒ මහතා මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි

RELATED ARTICLES

Most Popular

Recent Comments