Wednesday, February 11, 2026
Homeදේශීයඩීසල් බාලයි.. පුද්ගලික බස් රථ දුම් පරීක්‍ෂාවෙන් ඉවත් වේ.

ඩීසල් බාලයි.. පුද්ගලික බස් රථ දුම් පරීක්‍ෂාවෙන් ඉවත් වේ.

එළැඹෙන ජනවාරි මාසයේ සිට පෞද්ගලික බස් රථ දුම් පරීක්ෂාව නොකිරීමට තීරණය කරනු ලද බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ මෙරටට ගෙන්වන ඩීසල් වල ගුණාත්මක භාවය පිළිගත හැකි මට්ටමක නොමැති නිසා වාහන වල දුම් පරීක්ෂාව ප්‍රායෝගික නොවන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments