Homeක්‍රීඩාකාසියේ වාසිය බංග්ලාදේශයට

කාසියේ වාසිය බංග්ලාදේශයට

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ එංගලන්තය අතර තරගය සුළු මොහොතකට පෙර ආරම්භ විය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා සමත්විය.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමට ය.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සහ එංගලන්තය සහභාගී වූ පළමු තරග දෙකම පරාජයට පත්ව තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments